Friday, November 6, 2009


අම්මේ...
මෙලොව කිසිවක්.....
අහම්බෙන් සිදුනොවුනට
ජීවත්වෙන්න තවත් දවසක්
රෑගෙන ආවේ නුබ නොවෙද
ජීවිතේ වෑලදගෙන
ගිරි දුර්ග හීන මිටියවත් අතර
ඈවිද යන්නේ කොහොම ඔබ නෑතිව....
දන් මතුත් නොවේ
පෙරත් ඔබ මගේ
අහම්බෙන් නොවේ මේ හමුවීම
සන්සාර පුරුද්දක් වගේ
දෑනෙනව මට ඔබෙ සුවද
හොදට හුරුපුරුදු බව
මෙ ගමන මෙතෙකින් නිම නොවේ
මතු උපදින හම භවයකම
පතන්නෙමි!!!!
ඔබ මගේම අම්මා වෙන්නට
අද වගෙම එදාටත්
ඔබේ අතෙ එල්ලී ලොවම දකින්නට
ඒත් අම්මේ??
කල පින් අපමනයි ඔබ
විදි දුක්ද අපමනයි
පියෙකු නොමති අපට
ජීවිතේ සදන්නට තවමත් වෙහෙසෙයි ඔබ
මෙයින් මතු උපදින භවෙක
පතන්නෙමි නිවන් ලබන්නට
මෙතේ බුදුන් පමුල!!!!!!!!